
වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණ දුන් දෙවැනි තරගයෙන්ද ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව සමත් විය.
ඒ නැම්බියාව ලකුණු 77 කින් පරාජය කරමිනි.
තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව පන්දු වාර 37 යි පන්දු 5 අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 133 ක් රැස් කිරීමට සමත් විය.
ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ සුපුන් වඩුගේ නොදැවී ලකුණු 56 යි.
පන්දු යැවීමේදී සාචෝ වෑන් වූරෙන් කඩුලු 4 ක් බිද හෙලීය.
පිලිතුරු ලෙස නැම්බියාවට පන්දු වාර 27 කදී සිටියා ක්‍රීඩකයින් දැවී රැස් කිරීමට හැකි වුණේ ලකුණු 56 ක් පමණි.
ඔවුන්ගේ මුල් පෙළ පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හැකි වුණේ නැහැ.
පන්දු යැවීමේදී විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා කඩුලු 3 බැගින් දවා ගැනීමට සමත් විය.
KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images) KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images) KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: Dinura Kalupahana of Sri Lanka celebrates the wicket of Zacheo Vuuren of Namibia during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images) KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: Supun Waduge of Sri Lanka bats during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images) KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: Supun Waduge of Sri Lanka bats during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images) KIMBERLEY, SOUTH AFRICA – JANUARY 24: Johannes De Villiers of Namibia (C) celebrates with teammates after taking the LBW wicket of Sharujan Shanmuganathan of Sri Lanka during the ICC U19 Men’s Cricket World Cup South Africa 2024 match between Sri Lanka and Namibia at Diamond Oval on January 24, 2024 in Kimberley, South Africa. (Photo by Matthew Lewis-ICC/ICC via Getty Images)