වොලිබෝල් ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර තනතුරක්…

0
710

ශ්‍රි ලංකා වොලිබෝල් සමිමේලනයේ ප්‍රධාන ලේකම් ඒ.එස් නාලක මයා අද දින තායිලන්තයේ පැවති මධ්‍යම ආසියානු වොලිබෝල් සම්මේලනයේ වාර්ෂික මහා  සභා රැස්වීමේ දි එහි අභිනව ප්‍රධාන ලේකම් වශයෙන් පත්විය. ‍

මෙයට පෙර වි ඒ සුගතදාස මහතා අසියනු වොලිබෝල් සමිමේලන ක්‍රිඩා කමිටුවේ උප සභාපති   වශයෙන්ද  වි.කේ ආරැමුගමි මහතා ආසියානු වොලිබෝල් සමිමේලන මුදල් කමිටු සාමාජිකයකු ලෙසද (1955) මර්වින් ජේ කුරේ මහතා ( 1993 – 2005) ඩිලාන් පෙරේරා මහතා ( 2007- 2015 ) ආසියානු වොලිබෝල් සම්මේලන පරිපාලන කමිටුවට ද ඩිලාන් පෙරේරා මහතා ජාත්‍යන්තර වොලිබෝල් සමිමේලන නිති අනු කමිටුව FIVB TRIBUNAL (2005 -2009) ඩිලාන් පෙරේරා මහතා සහ සුසිල් රණසිංහ මහතා මධ්‍යම ආසියානු වොලිබෝල් සමිමේලන පරිපාලන කමිටුව ද (2010 -2011) වශයෙන් මීට පෙර ජාත්‍යන්තර සංගමි නියොජනය කල ශ්‍රී ලාංකේය වොලිබෝල් සමිමේලන නිලධාරින් වේ.

රටවල් 14 ක්   සාමාජිකත්වය දරන  මධ්‍යම ආසියානු වොලිබෝල් සමිමේලන  ප්‍රධාන ලේකම් තනතුර ට නිතරගයෙන් පත්වු ඒ එස් නාලක මහතාට උණුසුම් සුභපැතුමි !!!

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here