Trending Now
පාපන්දු නිලවරණයට දින නියම වෙයි…
කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී තහනමට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්...
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවට නව අධ්යක්ෂ ජනරාල්වරයෙක් පත් කරයි…!
ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා ලෙස එස්. අච්චුදන් මහතා අද (02දා) නිල වශයෙන් රාජකාරි කටයුතු ආරම්භ කළේය.
තරුණ කටයුතු...
National Youth Sports Fest 2025 ශුරතාවය මහනුවර දිස්ත්‍රික්කයට….!
National Youth Sports Fest 2025 ක්‍රීඩා උළෙලේ සමාප්ති උත්සවය අද (21දා) සිදු කෙරුණි. තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ, තරුණ...
HOUSE DESIGN
වනිඳු හසරංගට තවදුරටත් විවේක – විජයකාන්ත් ශ්‍රී ලංකා සංචිතයට…
වනිඳු හසරංගගේ අබාධ තත්ත්වය හේතුවෙන්, ඔහු වෙනුවට යොවුන් දඟ පන්දු යවන විජයකාන්ත් වියස්කාන්ත් ශ්‍රී ලංකා සංචිතයට ඇතුළත් කර ඇති බව ශ්‍රී ලංකා...
MAKE IT MODERN
LATEST REVIEWS
‘ජැෆ්නා කිංග්ස්’ අවසන් සටනට
දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත්වීමත්, එම ඉනිම ප්‍රධාන කොට එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු...
PERFORMANCE TRAINING
දක්ෂයින් පුංචි වයසේදීම හදුනා ගත යුතුයි. නැතහොත් ඔවුන් ගම්වලම ඉපදී ගම්වලම පරවෙලා යනවා. එසේ...
ඉදිරියේ දී පැවැත්වෙන ශ්‍රේණිගත
කිරීම් තරගාවලි සදහා ශ්‍රී ලංකා කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවශ්‍ය කටයුතු
සිදු කරන ලෙස අමාත්‍යාංශ ලේකම්වරයාට, ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් වරයාට, ශ්‍රී ලංකා
කඹ ඇදීමේ...
2021 යුද හමුදා මලල ක්‍රීඩා ශූරතාවයේ වේගවත්ම ක්‍රීඩකයා ලෙස කිරුළ හිමාෂ ඒෂාන් ...
තරගාවලියේ මීටර් 100 ඉසව්වේ කිරුළ දිනා ගැනීමට එම ඉසව්වේ ජාතික ශූර හිමාෂ ඒෂාන්ට හැකි වුනේ තත්පර 10.29ක කාලයකින් තරගය අවසන් කරමිනුයි.
මෙවර එංගලන්තයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවෙන් 161 ක් සහභාගී වේ.
මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල ජූලි 28 වැනිදා සිට අගෝස්තු 08 වැනිදා දක්වා එංගලන්තයේ Birmingham හිදී පැවැත්වීමට නියමිතයි.
ජය ගුවන් හමුදාවට…
අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ යුධ හමුදාව සමඟ පැවැති තරගයෙන් ජය වාර්තා කිරීමට ගුවන් හමුදාව සමත් වුණා.
තරගය පැවැත්වුණේ...
LPL තරගාවලියේ Bio-Bubble එක ක්‍රියාත්මක වෙන්නේ මෙහෙමයි.
එල්.පී.එල්. තරගාවලියට සහභාගිවනු ලබන ක්‍රීඩකයින්ගේ සහ නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත භාවය සහතික කිරීම සඳහා ඉතා ඉහළ ප්‍රමිතියෙන් යුතු සෞඛ්යාරක්ෂිත ක්‍රියාමාර්ගයන් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට්...
HOLIDAY RECIPES
පාපන්දු නිලවරණයට දින නියම වෙයි…
කොළඹ පදනම් ආයතනයේ පැවැත්වූ විශේෂ මහා සභා රැස්වීමේදී තහනමට ලක්ව ඇති ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය පැවැත්වීමට තිදෙනෙකුගෙන් යුත් නිලවරණ කමිටුවක්...



























































