අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ජයක් හැව්ලොක් කණ්ඩායමට.

0
266

අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ ඊයේ (01-19) පැවති තරගයකින් හැව්ලොක් කණ්ඩායම ජයගැනීමට සමත් විය. ඒ නාවික හමුදාව පරාජය කරමිනි.තරගයේ පැවැත්වුණේ හැව්ලොක් ක්‍රීඩා පිටියේදීය.

තරගයේ පළමු අර්ධය අවසන් වුණේ ලකුණු 29 ට 7ක් ලෙස හැව්ලොක් කණ්ඩායම ඉදිරියෙන් සිටිමින්.තරගයේ නියමිත කාලය අවසන් වන විට හැව්ලොක් කණ්ඩායම රැස් කළ ලකුණු සංඛ්‍යාව ලකුණු සංඛ්‍යාව 39කි.ප්‍රතිවාදී නාවික හමුදාව එහිදී ලකුණු 26 ක් රැස් කළා.

තරගය ජය ගත් හැව්ලොක් කණ්ඩායම ලකුණු රැස් කලේ ගෝල දිනුම් 3 ක් උත්සාහක් දිනුම් 3 ක් සහ දඩුවම් පහරකින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here