ශ්‍රී ලංකා ඇෆ්ගනීස්ථාන් ටෙස්ට් තරගය ඇරැඹේ…

0
583

ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ SSC පිටියේ දී ආරම්භ විය. එහි කාසියේ  වාසිය දිනාගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර ප්‍රථමයෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ඇෆ්ගනිස්තානය වෙත ලබාදුනි.

ශ්‍රී ලංකා කණ්ඩායම ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් පළමු වරට මෙම තරඟයට සහභාගී වෙයි. දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට ඇෆ්ගනිස්ථාන කණ්ඩායමට කඩුළු 02 ක් දැවී ලකුණු 90 ක් රැස් කර ගැනීමට හැකිවිය. දෙරට අතර ටෙස්ට් තරඟයක් පැවැත්වෙන පළමු අවස්ථාවද මෙය වෙයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here