පුවත් ප්‍රථම තරගයේ ජය ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සතු කරගනියි. By sportshub_admin - December 10, 2021 0 342 Share Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාව සහ මාලදිවයින අතර පැවති මිත්‍රත්වයේ වොලිබෝල් තරගාවලියේ ප්‍රථම තරගයේ ජය ශ්‍රී ලංකා පිරිමි වොලිබෝල් කණ්ඩායම සතු කරගනියි. Sri Lanka 03 Maldives 00