ශ්‍රී ලංකාව “අගමැති මහින්ද රාජපක්ෂ පාපන්දු ශූරතාවලියේ” අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි.

0
403

🇱🇰 අගමැති මහින්ද රාජපක්ෂ 4 Nations පාපන්දු ශූරතාවලියේ පළමු ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකාව අද (16) සමත් විය. අපේ සිංහයින් බංග්ලාදේශය අභිබවමින් පිටියේ ආධිපත්‍යය දැරූහ. මේ දස්කම් අඛණ්ඩව පවත්වාගනිමින් ශ්‍රී ලංකා පාපන්දු නාමය පෙරටම රැගෙන යමු.

முன்னேறிச் செல்வோம்! 🇱🇰பிரதமர் மஹிந்த ராஜபக்ஷ 4 Nations கால்பந்தாட்ட சம்பியன்ஷிப் போட்டித் தொடரில் இலங்கை தனது முதல் வெற்றியை பதிவு செய்தது. எமது சிங்கப் படை பங்களாதேஷின் அணியை அதிரடி ஆட்டத்தால் துவம்சம் செய்தது. இதே உத்வேகத்துடன் மென்மேலும் முன்னேறி வெற்றிகளை கைப்பறிக்கொள்வோம்!

WAY TO GO! 🇱🇰 Sri Lanka recorded their first win in the Prime Minister Mahinda Rajapaksa 4 Nations Football Championship. The Lions dominated the Bangali Tigers territory with a convincing performance. Let’s keep up this momentum! @Sri Lanka Football

SriLankaFootball #RestartFootball #FourNationsLK #MOYS #RiseUp #Football #4nations #SriLanka #Bangladesh #Seychelles #Maldives

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here