ශ්‍රී ලංකා ‘ඒ‘ කණ්ඩායම සහ සංචාරක බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම අතර පැවති නිල නොලත් දෙවැනි ඒකදින තරගයෙන් බංග්ලාදේශ ‘ඒ‘ කණ්ඩායම එක් කඩුල්ලක තියුණු ජයක් ලැබීමට සමත්විය. කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ පැවැති මෙම තරගයෙන් පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා ‘ඒ‘කණ්ඩායම කඩුලු නවයම දැවී ලකුණු 226 ක් රැස්කළ අතර, පිළිතුරු ඉණිම හඹාගිය බංග්ලාදේශ් ‘ඒ‘ කණ්ඩායම තියුණු තරගයක් අවසානයේ අවසන් පන්දුවේදී අදාළ ලකුණු සීමාව පසුකර යාමට සමත්වූවා. ඒ වන විට කඩුලු නවයක් දැවී ගොස් තිබුණි.
Hmm it looks like your site ate my first comment (it was super long) so I guess I’ll just
sum it up what I had written and say, I’m thoroughly
enjoying your blog. I too am an aspiring blog writer but I’m still new to the whole thing.
Do you have any tips and hints for novice blog writers?
I’d definitely appreciate it.
Feel free to surf to my web site … CBD for Sale