Trending Now
කෑගල්ල මාවතගොඩ රවිසඳ මධ්‍ය මහා විද්‍යාලයට ක්‍රීඩා උපකරණ..
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෑගල්ලේ සිදු කළ සංචාරයකදී ගමන්ගත් හෙලිකොප්ටරය කෑගල්ල මාවතගොඩ රවිසඳ මධ්‍ය මහා විදුහලට හදිසියේ ගොඩබැස්සවීමෙන් අනතුරුව එම පාසලේ විදුහල්පති...
ආර්ඕ (RO) බැඩ්මින්ටන් ඇකඩමියේ මංගල බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය අති සාර්ථකත්වයක්….
ආර්ඕ (RO) බැඩ්මින්ටන් ඇකඩමිය විසින් ප්‍රථමවරට සංවිධානය කරනලැබූ “ෆෙදර් බැඩ්මින්ටන් ශූරතා තරගාවලිය 2026” රාජකීය විද්‍යලයීය ක්‍රීඩා සංකීර්ණයේදී ජනවාරි 24 සහ 25...
රළ මත ලිස්සා යාමේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම සඳහා අමාත්‍යාංශයේ සහයෝගය ලබාදෙනවා...
ශ්‍රී ලංකා රළ මත ලිස්සා යාමේ සම්මේලනය (SFSL) විසින් සංවිධානය කරන ලද 2025 ජාතික රළ මත ලිස්සා යාමේ තරඟාවලිය 2026 ජනවාරි 15...
HOUSE DESIGN
අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටාර් පාපන්දු සභාපති ෂෙයික් හමාඩ් බින් කලීෆා...
ශ්‍රී ලංකා තරුණ
හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා කටාර් පාපන්දු සභාපති ෂෙයික් හමාඩ් බින්
කලීෆා අල් තානි මහතා අද (16) දින දෝහා නුවරදී...
MAKE IT MODERN
LATEST REVIEWS
ශ්‍රී ලංකාව විශිෂ්ඨ ජයග්‍රහණයකින් මාලදිවයින් තරගාවලිය නිමා කරයි.
ශ්‍රී ලංකාව හා මාලදිවයන අතර පැවැති තරග තුනකින් සමන්විත වොලිබෝල් ටෙස්ට් තරගාවලිය තරග 3/0 ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය....
PERFORMANCE TRAINING
ආසියානු කුසලාන තරගාවලියට නම් කළ යොවුන් පිල පිටත්ව යයි.
අවුරුදු 19 න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම සඳහා නම් කරන ලද ක්‍රීඩකයින් 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම ඊයේ (21 දා)...
12 වන ආසියානු දැල්පන්දු ශූරතාවලිය ඇරඹේ. පළමු තරගයේ ජය සිංගප්පූරුවට.
දොළොස් වැනි ආසියානු දැල්පන්දු ශූරතාවලිය අද සිංගප්පූරුවේ OBC ක්‍රීඩා සංකීර්ණයේ දී අති උත්කර්ෂවත් අන්දමින් ආරම්භ විය.
මහේල ජයවර්ධන ශ්‍රී ලංකා ක්‍රිකට් ජාතික කණ්ඩායමේ ‘උපදේශක පුහුණුකරු’ තනතුරට පත් කරයි.
හිටපු ශ්‍රී
ලංකා නායක මහේල ජයවර්ධන 2022 ජනවාරි 1 වන දින සිට ක්‍රියාත්මක
වන පරිදි ජාතික කණ්ඩායම් සඳහා ‘උපදේශක පුහුණුකරු’ ලෙස පත් කරන බව...
දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්
ජර්මනියේ ඩෙසාවෝ හි පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී...
කරාටේ සම්මේලනයේ ලියාපදිංචිය අහෝසියි..
මෙරට කරාටේ දෝ සම්මේලනයේ දීර්ඝ කාලයක් තිස්සේ ඇති මූල්‍ය අක්‍රමිකතා සහ පරිපාලන ගැටළු හේතුවෙන් එම සම්මේලනයේ ලියාපදිංචිය ක්‍රීඩා හා යෞවන කටයුතු...
HOLIDAY RECIPES
ශී‍්‍ර ලංකාවෙන් 9ක් බී.පී.එල්. තරගාවලියට.
බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කී‍්‍රඩක කෙටුම්පත්කරණය 27 වැනිදා සිදු කෙරිණි. ඒ අනුව එහිදී මෙවර බංග්ලාදේශ පි‍්‍රමියර් ලීග් තරගාවලියේ කණ්ඩායම් කිහිපයක් සඳහා ශී‍්‍ර...




























































