දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා ශ්‍රී ලංකාවෙන්

0
1113

ජර්මනියේ ඩෙසාවෝ හි පැවැති ජාත්‍යන්තර මළල ක්‍රීඩා තරගාවලියේදී දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩකයා බවට පත්වීමට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් සමත් වී තිබෙනවා. ඒ තත්පර 10.16 තුළ දී මීටර් 100 ඉසව්වෙන් නව ශ්‍රී ලංකා සහ දකුණු ආසියානු වාර්තාවක් ද පිහිටුවමින්ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here