සිවු වෙනි ආසියානු පැරා ක්‍රීඩා තරගාවලියට එක් වුණ හෙල්ල විසිකිරීමේ ශූර සමිත දුලාන් f44 කාණ්ඩයේ හෙල්ල විසිකිරීම තරග ඉසව්වෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් දිනා දෙන්නට මීට ටික වේලාවකට පෙර සමත් වුණා.මීටර 64.09 දක්ෂතාවක් පෙන්වූ සුමිත දුලාන් ගේ මේ හැකියාව නව ආසියානු පැරා ක්‍රීඩා තරගාවලි වාර්තාවක් ලෙසයි සටහන් වන්නේ.
