සිව්වැනි වතාවටත් ක්‍රියාත්මක ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 2023 වසරේ ශූරතාව දිනා ගැනීමට බී-ලව් කැන්ඩි ක්‍රීඩකයෝ අගෝස්තු 20 දා රාත්‍රියේ සමත්වූහ. ලකුණු 148 ක ජයග්‍රාහී ඉලක්කයක් කරා ගිය බී-ලව් කැන්ඩි කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී කඩුලු 5 ක ජයක් වාර්තා කරමින් එම ශූරතා කුසලාන දිනා ගනු ලැබීය.
නිත්‍ය නායක වනිඳු හසරංග විවේක ගැන්වීම නිසා තාවකාලික නායකයා ලෙස කටයුතු කිරීමට වරම් ලැබි ඇන්ජලෝ මැතිව්ස් තරගය ජයග්‍රහණය කරන තෙක්ම කඩුල්ලේ රැඳී සිටිමින් කැන්ඩි ජයග්‍රහණයේ පෙර ගමන් කරුවා බවට පත්වූවේය. පන්දු 21 කදී හතරේ පහර 3 ක් ද සමඟින් ලකුණු 25 ක් ලබා සිටියේය. පන්දු යවමින් පන්දුවාර 2 ක ලකුණු 11 කට සීමා කළ මැතිව්ස් අවසන් මහ තරගයේ වීරයා සම්මානයෙන්ද පිදුම් ලැබීය.
තරගයේ වීරයා – ඇන්ජලෝ මැතිව්ස්
තරගාවලියේ වීරයා – වනිඳු හසරංග
නැගීඑන ක්‍රීඩකයා – ලසිත් කෲස්පුල්ලේ
දක්ෂතම පිතිකරුවා – වනිඳු හසරංග
දක්ෂතම පන්දු යවන්නා – වනිඳු හසරංග
ලකුණු පුවරුව | ||||||
ගෝල් ටයිටෑන්ස් | ල | ප | 4 | 6 | ||
අවිශ්ක ප්‍රනාන්දු | ඇ.මොහොමඩ් හැරිස් | ප.නුවන් ප්‍රදීප් | 5 | 10 | 0 | 0 |
කුසල් මෙන්ඩිස් | ඇ.දිනේෂ් චන්දිමාල් | ප.චතුරංග ද සිල්වා | 22 | 23 | 3 | 0 |
සධීර සමරවික්‍රම | ප.චතුරංග ද සිල්වා | 36 | 30 | 5 | 0 | |
කුසල් පෙරේරා | නොදැවී | 31 | 25 | 2 | 1 | |
ධනංජය ද සිල්වා | ඇ.ඇන්ජලෝ මැතිව්ස් | ප.මොහොමඩ් හස්නේන් | 22 | 20 | 1 | 1 |
ඇලෙක්ස් රොස් | නොදැවී | 2 | 3 | 0 | 0 | |
අතිරේක | 11 |
එකතුව පන්දුවාර 20 කදී කඩුලු 4 ක් දැවී ලකුණු 147 | |
කඩුලු වැටීම / 1-11 (අවිශ්ක 2.2), 2-68 (සධීර 10.1), 3-71 (කුසල් මෙන්ඩිස් 10.5), 4-134 (ධනංජය 18.3 |
පන්දු යැවීම | |
ඇන්ජලෝ මැතිව්ස් 2-0-11-0 | මුජීබ් උර් රහ්මාන් 4-0-24-0 |
නුවන් ප්‍රදීප් 4-0-30-1 | චතුරංග ද සිල්වා 4-0-25-2 |
මොහොමඩ් යස්නේනි 4-0-28-1 | කමිඳු මෙන්ඩිස් 2-0-16-0 |
දඹුල්ල අවුරා | ||||||
මොහොමඩ් හැරිස් | ප.නූර් අහමඩ් | 26 | 22 | 3 | 1 | |
කමිඳු මෙන්ඩිස් | ඇ.සධීර සමරවික්‍රම | ප.නූර් අහමඩ් | 44 | 37 | 3 | 1 |
දිනේෂ් චන්දිමාල් | ඇ.ප්‍රමෝද් මදුශාන් | ප.බිනුර ප්‍රනාන්දු | 24 | 22 | 3 | 0 |
ඇන්ජලෝ මැතිව්ස් | නොදැවී | 25 | 21 | 3 | 0 | |
චතුරංග ද සිල්වා | ඇ.හේඩ්න් කර් | ප.නූර් අහමඩ් | 0 | 4 | 0 | 0 |
අසීෆ් අලී | ඇ.කුසල් පෙරේරා | ප.බිනුර ප්‍රනාන්දු | 19 | 10 | 2 | 1 |
ළහිරු මදුශංක | නොදැවී | 5 | 3 | 1 | 0 | |
අතිරේක | 8 |
එකතුව පන්දුවාර19.5 කදී කඩුලු 5 ක් දැවී ලකුණු 151 |
කඩුලු වැටීම / 1-49 (හැරිස් 6.3), 2-94 (කමිඳු 12.4), 3-105 (චන්දිමාල් 14.6), 4-107 (චතුරංග 15.5), 5-132 (අලී 18.1) |
පන්දු යැවීම | |||||||||
බිනුර ප්‍රනාන්දු 4-0-31-2 | ධනංජය ද සිල්වා 3-0-16-0 | ||||||||
ප්‍රමෝද් මදුශාන් 2.5-0-20-0 | හේඩ්න් කර් 3-0-30-0 | ||||||||
නූර් අහමඩ් 4-0-27-3 | දුෂාන් හේමන්ත 3-0-21-0 | ||||||||