ශ්‍රී ලංකාව නෙට්බෝල් ලෝක ශූරතාවලිය සඳහා සූදානම්…

0
272

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හිදී  අද දින ආරම්භ වන 16 වන වරටත් පවත්වන ලෝක කුසලාන නෙට් බෝල් තරඟාවලියට ආසියානු ශූරියන් වෙමින් මෙවර ලෝක කුසලාන තරගාවලියේ ස්ථානයක් වෙන් කරගත් ශ්‍රී ලංකා කණ්ඩායම ‘සී’ කාණ්ඩයෙන් තරග වැදීමට නියමිත යි. සත්කාරක දකුණු අප්‍රිකාව, ජැමෙයිකාව සහ වේල්සය එම කාණ්ඩයට ඇතුළත්ව සිටී.

01.ගයන්ජලී අමරවංශ 02. දුලංගි වන්නිතිලක 03.තර්ජනී සිවලිංගම් 04. තිසාලා අල්ගම

05.භාෂිණී ද සිල්වා 06.ගයනි දිසානායක 07.චතුරංගි ජයසූරිය 08.මල්මි හෙට්ටිආරච්චි

09.රශ්මි පෙරේරා 10.සෙමිණී අල්විස් 11. කෞෂල්‍යා විජේසූරිය 12.ශානිකා පෙරේරා   යන ක්‍රීඩිකාවන්  ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කරනු ඇත.

ශ්‍රී ලංකා පිල මූලික වටයේ පළමු තරගයේදී ජැමෙයිකාවට එරෙහිව තරග බිමට පිවිසීමට නියමිත යි.

නෙට්බෝල් ලෝක ශුරතාවලිය සඳහා ඉදිරිපත් වන ශ්‍රී ලංකා කණ්ඩායමේ පුහුණුකාරිණී තිලකා ජිනදාස මහත්මිය සහ කණ්ඩායම් නායිකා ගයංජලී අමරවංශ තරඟාවලිය සඳහා ඇති සූදානම පිළිබඳ දැක්වු අදහස්…

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here