2026 ඉන්දීය ප්‍රිමියර් ලීග් (IPL) තරගාවලියේ, ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත් කර ඇති බව වාර්තා වේ.
2021 වසර සිට, කුමාර් සංගක්කාර රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමේ ක්‍රිකට් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කර තිබුණි. එහිදී ඔහු කණ්ඩායමේ සැලසුම් සහ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දීර්ඝ අත්දැකීම් ලබා ගත්තා.
2026 වසරට, ඔවුන් මේ වනවිටත් සැලසුම් කිරීම ආරම්භ කර ඇති බවයි පවසන්නෙහි. අනාගතය සම්බන්ධයෙන් ඔවුන්ගේ කණ්ඩායම ආරම්භ කළ සැලසුම් අනුව, සංගක්කාරගේ නායකත්වය මඟින් කණ්ඩායම වැඩි සාර්ථකත්වයක් ලබනු ඇතැයි බලාපොරොත්තු වෙයි.
සංගක්කාරගේ පත්කිරීම
සංගක්කාරගේ ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීම, එම කණ්ඩායමේ අවශ්‍යතා සහ අනාගත තලයන්ට සුදුසු පිළිවෙතක් සැලසීමට ගනු ලැබේ. සංගක්කාරගේ ප්‍රධාන පුහුණුකාරධුරය මඟින්, රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම තම ක්‍රියාකාරකම් හා තරග දක්ෂතා ප්‍රවර්ධනය කිරීමට සුදානම්.
තරිදු මධුෂාන්




















