භානුක රාජපක්ෂ මාස 10කට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමග යළි එක්වෙයි…

0
558

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ මැදපෙල පිතිකරුවෙකු වන භානුක රාජපක්ෂ, මාස 10කට පසුව, හෙට පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ සිම්බාබ්වේ සමග පැවැත්වෙන තරගයකට මැදපෙල පිතිකරුවෙකු ලෙස එක්වීමට නියමිත බව වාර්තා වේ.

ඔහු අවසන්ව 2023 ජනවාරි මාසයේ නවසීලන්තයේ විස්සයි විස්ස තරගයේ ක්‍රීඩා කර තිබුණි. එමෙන්ම, පසුගිය මාස 10කට පසුව ඔහු කණ්ඩායමට නැවත එක්වීමේ අවස්ථාවක් සලසා ඇති බවට වාර්තා වනවා.

ඒ අනුව, නුවන් තුෂාර සහ එෂාන් මාලිංග සමග දුෂ්මන්ත චමීර, වේගපන්දු යවන්නන් ලෙස කණ්ඩායමට එක්වීමේ හැකියාවක් තිබෙන බවත් වාර්තා වෙයි.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here