පුවත් ඇෆ්ගන් සංචාරයේ එක් දින තරඟ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයට… By sportshub_admin - January 23, 2024 0 582 Share Facebook Twitter Pinterest WhatsApp ශ්‍රී ලංකාව හා ඇෆගනිස්තානය අතර පැවැත්වෙන ක්‍රිකට් තරගාවලියේ එක්දින තරග පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර ඇත. මීට පෙර එම තරග කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට සැළසුම් කර තිබුණි.