Brooks Running ක්‍රීඩා පාවහන් සන්නාම තානාපතී කම චාමිකට….

0
285

ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සුදුසු උසස් තත්වයේ ක්‍රීඩා පාවහන් සන්නාමයක් වන Brooks Running සපත්තු ශ්‍රී ලංකාවට හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් පසුගියදා කොළඹ තරු පහේ හෝටලයකදී පැවැත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමික කරුණාරත්න එහි සන්නාම තානාපති ලෙස නම් කරන ලදි. අස්රියෙල් හෝල්ඩිං කළමනාකාර අධ්‍යක්ෂිකා දිමුතු පීරිස් මහත්මිය, සභාපති ශිරාන් පීරිස් මහතා හා එම ක්‍රීඩා පාවහන්හි මෙරට ප‍්‍රධාන නියෝජිත කාර්තික් ෂා මහතා මෙම අවස්ථාවට සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here