ලංකා ප්‍රිමිය ලීග් අවසන් මහා තරගය අද රාත්‍රියේදි..

0
301

Lanka Premier League 2023

ලංකා ප්‍රිමිය ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද ( 20 ) රාත්‍රී 7.30 ට ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි..

තරගය පැවැත්වෙන්නෙ B-Love සහ Dambulla Aura යන කණ්ඩායම් අතරයි..

සාමාප්ති උළෙල ප.ව. 6.00ට ආරම්භ වීමට නියමිත යි..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here