කොළඹ ආර්.ප්‍රේමදාස පිටියේ ආරම්භ වූ LPL තරගාවලියේ පළමු තරගය ලෙස පැවති Colombo Strikers සහ Jaffna Kings අතර තරගයෙන් Colombo Strikers කණ්ඩායම පරදවා ලකුණු 26 ක ජයක් ලබා ගැනීමට Jaffna Kings කණ්ඩායම සමත් විය..
පළමුව පන්දුවට පහර දුන් Jaffna Kings කණ්ඩායම පන්දුවාර 20 කදි කඩුළු 5ක් දැවී ලකුණු 173ක් රැස් කර ඇති අතර ජයග්‍රහණයට ලකුණු 174ක ඉලක්කයක් ලැබුණු Colombo Strikers කණ්ඩායමට සියල්ල දැවී ලබා ගැනීමට හැකිවූයේ ලකුණු 152ක් පමණි..නායක නිරෝෂන් දික්වැල්ලා ලකුණු 58ක් රැස් කළ අතර එය ප්‍රමාණවත් නොවිය..
තරගයේ වීරයා ලෙස සම්මාන ලබාගත්තේ ලකුණු 17ක්ට කඩුලු දෙකක් ලබාගත් විජය කාන්ත් වියස්කාන්ත් විය..