ආසියානු දැල්පන්දු තරගාවලිය 2022. අද දිනයේ තියුණු තරඟයකින් පසු ජය ශ්‍රී ලංකාවට.

0
470

සිංගප්පූරුවේ පැවැත්වෙන දොළොස් වන ආසියානු දැල්පන්දු තරගාවලියේ 4 වන දිනය අදයි. අද දිනයේ දෙවන වටයේ තරග ආරම්භ වූවා. එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම මැලේසියානු කණ්ඩායම සමග තරග වැදුණි.

ඉතා තියුණු තරගයක් ලෙස පැවති මෙම තරගය 13-15, 17-15, 15-8 සහ 10-15 ලෙසින් ලකුණු 53 ට 55 ක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම ජය ලැබුවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here