ආසියානු දැල්පන්දු ශූරතාවලිය 2022 – ශ්‍රී ලංකාව 102 – 14 ක් ලෙස ඉන්දියාව පරදයි.

0
352

සිංගප්පූරුවේදි පැවැත්වෙන 12 වන ආසියානු දැල්පන්දු තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දියන් කණ්ඩායම අතර පැවැති තරගයෙන් 34 ට 02 ක් , 24 ට 01 ක්, 21 ට 07 ක් සහ 23 ට 04 ක් ලෙස ලකුණු 102 ට 14 ක් ලෙසින් ජය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවිය.

(ප්‍රසාද් සේනාධීර – සිංගප්පූරුවේ OBC ක්‍රීඩා සංකීර්ණයේ සිට)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here