2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නිල සංචිතය නම් කර ඇත. මෙහි සමාරම්භක තරඟය ජූලි 29 වනදා ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
තරඟාවලිය සඳහා කණ්ඩායම් 08 ක් ඉදිරිපත් වී ඇත. ඒ අනුව ඕස්ට්‍රේලියාව, ඉන්දියාව, බාබඩෝස් සහ පාකිස්තානය A කාණ්ඩය යටතේ තරගාවලියට සහභාගී වෙද්දී, ශ්‍රී ලංකාව, සත්කාරක එංගලන්තය, නවසීලන්ත සහ දකුණු අප්‍රිකාව B කාණ්ඩයෙන් තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සහභාගී වන ප්‍රථම තරගය 30 වැනිදා එංගලන්තය සමඟින් පැවැත්වීමට නියමිත අතර ඉන් අනතුරුව ඔවුන් අගෝස්තු 2 වැනිදා නවසීලන්තය සමඟින් ද, අගෝස්තු 4 වැනිදා දකුණු අප්‍රිකාව සමඟින් ද තරග කරනු ඇත. තරග සියල්ල Birmingham හි Edgbaston ක්‍රිකට් පිටියේ දී පැවැත්වීමට නියමිතයි.
ශ්‍රී ලංකා කණ්ඩායම : චමරි අතපත්තු (නායිකාව), හසිනි පෙරේරා, හර්ෂිතා සමරවික්‍රම, විශ්මි ගුණරත්න, මල්ෂා ශෙහානි, නිලක්ෂි ද සිල්වා, කවීෂා ඩිල්හාරි, අමා කාංචනා, අචිනි කුලසූරිය, ඉනෝකා රණවීර, උදේශිකා ප්‍රබෝධනි, සුගන්ධිකා කුමාරි, රශ්මි ද සිල්වා, ඕෂදි රණසිංහ, අනුශ්කා සංජීවනි
Sri Lanka Cricket Selection Committee selected the following 15-member squad to
take part in the Birmingham 2022 Commonwealth Games, which will take place from
28 th July to 08 th August 2022.
Sri Lanka Women, under Group ‘B’ will compete against England (30 th July), New
Zealand (2 nd August) and South Africa (4 th August) in the first round of the ‘T20
competition’ of the games.
The Squad
- Chamari Athapaththu – Captain
- Hasini Perera
- Harshitha Samarawickrama
- Vishmi Gunaratne
- Malsha Shehani
- Nilakshi de Silva
- Kavisha Dilhari
- Ama Kanchana
- Achini Kulasuriya
- Inoka Ranaweera
- Udeshika Prabodhani
- Sugandika Kumari
- Rashmi de Silva
- Oshadi Ranasinghe
- Anushka Sanjeewani


















