ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයේ සියවස් සැමරුම නිමිත්තෙන් ඇරඹෙන උත්සව මාලාවේ සමාරම්භය සනිටුහන් කරමින් නව ලාංඡනය එළිදැක්වීමේ උත්සවය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින පැවැත්විණි.
The event marking the launch of the new logo of the Sri Lanka Athletics, organized as the commencement of the centenary celebrations of the Sri Lanka Athletics, was held under the patronage of Hon. Minister Namal Rajapaksa.

























