ආසියානු යොවුන් පැරාලිම්පික් පදක්කම්ලාභීන් ඇගයීමට ලක් වේ.

0
324

රිද්මයානුකූල ජිම්නාස්ටික් ක්‍රීඩිකා ඇනා-මාරි ඔන්ඩට්ජේ මහත්මිය විසින් ආසියානු යොවුන් පැරාලිම්පික් පදක්කම්ලාභීන් සහ කණ්ඩායම වෙත ටැබ් යන්ත්‍ර සහ ත්‍යාග ප්‍රදානය කිරීම ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් ඊයේ (15) දින සිදුවිය.

Rhythmic gymnast Anna-Marie Ondaatje presented tabs and prizes to the Asian Youth Paralympic medalists and team, with the participation of Hon. Minister Namal Rajapaksa yesterday.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here