අන්තර් පාසල් රග්බි රග්බි 7s තරඟාවලියට සියල්ල සූදානම්.

0
340

අන්තර් පාසල් රග්බි රග්බි 7s තරඟාවලිය සඳහා ඩයලොග් ආසියාටා ආයතනය විසින් නිල අනුග්‍රාහකත්වය ලබාදීමේ උත්සවය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඊයේ (15) දින තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

Dialog පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය පළාත් 5ක් නියෝජනය කරමින් පාසල් 50ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි. තරගාවලිය බස්නාහිර පළාත් තරගාවලියෙන් ආරම්භ වීමට නියමිත අතර එය දෙසැම්බර් 19 හ 19 දිනවල දී රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී ආරම්භ වීමට නියමිතයි.

මධ්‍යම පළාත් තරගාවලිය දෙසැම්බර් 27 වැනිදාත්, වයඹ පළාත් තරගාවලිය දෙසැම්බර් 28 වැනිදාත්, සබරගමුව සහ දකුණු පළාත් තරගාවලිය පිළිවෙළින් දෙසැම්බර් 29 සහ 30 යන දිනවල දීත් පැවැත්වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here