පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ රන් පදක්කම ශ්‍රී ලංකාවට.

0
286

චින්තන ගීතාල් විදානගේ හට ඔහුගේ අවසන් උත්සාහයේදී රන් පදක්කම දිනා ගැනීම සඳහා වූයේ එකම එක අවස්ථාවක් පමණි. ඔහු ඒ අවස්ථාවෙන් රන් පදක්කම තම නමට වෙන්කර ගත්තේය!

විදානගේ කිලෝග්‍රෑම් 271ක බරක් (Clean & Jerk + Snatch) සාර්ථකව එසවීමෙන්, අපගේ ජාතිය මුළු ලොවක් ඉදිරියේ ඉහළට ඔසවා තබමින් පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය බර ඉසිලීමේ රන් පදක්කම ශ්‍රී ලංකා මාතාවට උරුම කර දෙමින් මව්බිම අභිමානවත් කළේය. ඒ අනුව ඔහු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කමක් දිනාගත් 4 වැනි ශ්‍රී ලාංකිකයා බවට පත්විය.#ThriwbackThursday

சிந்தன கீதல் விதானகே தனது கடைசி முயற்சியில் தங்கம் வெல்ல ஓர் வாய்ப்பை பெற்றிருந்தர்… அந்த வாய்ப்பை அவர் சரிவர பயன்படுத்திக்கொண்டார்!

விதானகே 271 கிலோகிராம் பளுதூக்கல் போட்டியில் (Clean & Jerk + Snatch) வெற்றிகரமாக தனது பங்களிப்பை வழங்கி எமது தேசத்தின் பெருமையை உலக அரங்கில் மேலோங்கச்செய்து முதல் பொதுநலவாய பளுதூக்கலுக்கான தங்கத்தை இலங்கைக்கு பெற்றுத்தந்த பெருமைக்குரியவராவார். இதன்மூலம் விதானகே பெர்துநலவாய போட்டிகளில் பதக்கம் வென்ற 4ஆவது இலங்கை வீரராவார்

Chinthana Geethal Vidanage, had only one opportunity to win Gold in his last attempt… AND HE DID!

After successfully lifting a total of 271 kg’s (Clean & Jerk + Snatch), Vidanage made Mother Sri Lanka proud as he lifted our Island Nation to its first Commonwealth Weightlifting Gold Medal. In fact, Vidanage became only the 4th Sri Lankan to win a Commonwealth

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here