සෝබර්ස් – තිසේරා කුසලානය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර පැවැත්වෙන ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ පළමු ටෙස්ට් තරගයේ පස්වැනි දිනය අද (25) ගාල්ලේ දී නිමා වුනේ, ශ්‍රී ලංකාවට ලකුණු 187ක සුපිරි ජයක් හිමිකරදෙමිනි.

ඒ අනුව 2021-23 ICC ලෝක ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය සඳහා සාර්ථක ලබාගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනේ ප්‍රසාද ලකුණු 12ක් දිනාගෙන දැනට ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය දිනාගැනීමට සමත් වුනා.
