Launch of the “Dialog Asia Rugby 7’S Series 2021 & Fellowship

0
339

2021 නොවැම්බර් 19 සහ 20 යන දිනවල දී එක්සත් අරාබියේ ඩුබායි හි පැවැත්වීමට නියමිත ආසියානු සත් සාමාජික රග්බි තරඟාවලිය සඳහා ඩයලොග් ආසිආටා සමාගම විසින් තම ප්‍රධාන අනුග්‍රාහකත්වය පිරිනැමීමේ උත්සවය ගරු අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් අද (15) දින පැවැත්විණි.

The Hon. Minister Namal Rajapaksa presided over the event marking the main sponsorship announcement of Dialog Axiata PLC, as the title sponsor of the combined leg of the Asia Rugby Sevens Series which will be played in Dubai, United Arab Emirates, on the 19th and 20th of November 2021.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here