‘Raid Amazones’ ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදි පැවැත්වේ.

0
332

ලොව විශාලතම කාන්තා වික්‍රමාන්විත අභියෝගය වන ‘Raid Amazones’ ලබන වසරේ මුල් භාගයේදී ශ්‍රී ලංකාවේදි පැවැත්වීමට නියමිතයි. මෙය සංචාරක ව්‍යාපාරයට ඉතා අනගි අවස්ථාවක් මෙන්ම ක්‍රීඩා ආර්ථිකයක් ගොඩනැඟීමේ තවත් ඉදිරි පියවරක් වනු නොඅනුමානයි.

‘Raid Amazones’, the world’s biggest female adventure challenge, is set to be held in #SriLanka early next year. This will no doubt be wonderful opportunity and a much-needed boost for the tourism industry and another step towards developing a sports economy.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here