Sri Lanka Cricket forwarded the names of the following deserving players to the LPL Franchise Holders to be included in their respective squads.
Out of the given list of players, franchisees are expected to pick two each.
The ‘Pick Order’ of the players will be decided in consultation with the Franchise Holders in due course.
මෙවර ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට එක් කණ්ඩායමක සංචිතයකට ඇතුළත් කර ගත හැකි ක්‍රීඩකයින්ගේ සංඛ්‍යාව 20 සිට 22 දක්වා ඉහළ නැංවීමත් සමග කණ්ඩායම් සදහා අලුතින් තෝරා ගත හැකි ක්‍රීඩකයින් 10 දෙනාගේ නම් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
මෙවර තරගාවලිය වෙනුවෙන් පැවැති ක්‍රීඩක තෝරා ගැනීමේ අවස්ථාවේ දී ප්‍රධාන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම තෝරා නොගැනීමට කණ්ඩායම් හිමිකරුවන් ගත් තීරණය හේතුවෙන්, ඒ අනුව එලෙස තෝරා නොගත් ක්‍රීඩකයින් 10 දෙනෙකුගේ නම් කණ්ඩායම් හිමිකරුවන් වෙත යොමු කර තිබෙනවා. ඉන් ක්‍රීඩකයින් දෙදෙනෙකු බැගින් තෝරා ගැනීමට කණ්ඩායම් හිමිකරුවන් වෙත තරගාවලි සංවිධායකයින් යළි අවස්ථාව ලබා දී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.
එම නම් දහය මෙසේය.
The list of names forwarded.
- Angelo Mathews
- Dinesh Chandimal
- Kusal Janith Perera
- Dhananjaya de Silva
- Akila Dananjaya
- Praveen Jayawickrama
- Minod Bhanuka
- Sadeera Samarawickrama
- Ashan Priyanjan
- Shiran Fernando