ඉතිහාසය අලුතින් ලියන අපේ බොක්සිං ශූරයින්.

0
348

ඉතිහාසය අලුතින් ලියන අපේ බොක්සිං ශූරයින් 🥊🇱🇰 කිලෝග්‍රෑම් 49 සැහැල්ලු ෆ්ලයි බර පන්තියෙන් තරඟවැදුණු සංජීව කුමාර එම ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා ගත් අතර ගයානි කළුආරච්චි කිලෝග්‍රෑම් 75 බර පන්තියෙන් ලෝකඩ පදක්කම දිනා ගත්තාය. එවැනි දැවැන්ත බොක්සිං වළල්ලක මෙතෙක් ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් දැක්වූ ඉහළම දක්ෂතාවය ලෙස මෙය ඉතිහාස ගතවෙනු ඇත.ඔවුන් වෙනුවෙන් ඔබේ සුබ පැතුම් එක් කරමින් ලොවක් ජයගන්නට ඔවුන්ට සවියක්වන්න. #SL බොක්සිං.

இலங்கையின் வெற்றி வரலாற்றை குத்துச்சண்டை வீரர்கள் மாற்றியமைத்துள்ளனர்! 🥊🇱🇰 ஆண்களுக்கான 48 கிலோகிராம் லைட் ஃப்லை வெயிட் பிரிவில் சன்ஜீவ் குமார வெண்கல பதக்கத்தையும், பெண்களுக்கான 75 கிலோகிராம் வெயிட் பிரிவில் கயனி கலுவாராச்சி வெண்கல பதக்கத்தையும் சுவீகரித்துக்கொண்டுள்ளனர். குத்துச்சண்டை விளையாட்டின் வரலாற்றில் இலங்கைக்கு இதுவோர் சிறந்த மைல்கல்லாகும். நீங்கள் வழங்கும் ஆதரவு இந்த உன்னத வீரர்களின் செவிகளுக்கும் எட்டட்டும்.

Sri Lankan boxers rewrite history! 🥊🇱🇰 Sanjeewa Kumara won the Bronze medal in the Men’s 49kg light Fly weight category, whilst Gayani Kaluarachchi bagged Bronze in the Women’s 75kg weight category. Their victories marked a huge milestone as it is the first time Sri Lankan pugilists made it to the podium in such a mega boxing event. Show your support and let everyone hear of the Sri Lankan superstars! #SLBoxing #MilitaryBoxingChampionship

SriLankaCan #ජයගමු #FitSriLanka

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here