විස්සයි විස්ස කුසළාන ජය ශ්‍රී ලංකාවට

0
449

තරගයේ හා තරගාවලියේ වීරයා සම්මානයෙන් පුද ලැබූ  වනිදු හසරංග දවාගත් කඩුලු 03 ත් හේතුවෙන් ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවැති තෙවැනි හා අවසන් විස්සයි විස්ස තරගයෙන් ජය හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය. පාකිස්තානයේ කරච්චි ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනිමෙන් අනතුරුව ශ්‍රී ලංකා නායක දසුන් ශානක පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here