Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ බදුන ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩාමට සමත් වුනා එහෙදී බඳුන ශුරතාව වෙනුවෙන් පැවති තරඟවලදී නේපාලයට එරෙහිව කඩුලු 03ක ජයක්, UAE පරදා ලකුණු 39 ජයක්, ඉන්දියාව පරදා ලතුණු 48 ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා කාණ්ඩායම සමත් වුනා.
අවසන් තරඟයේ මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩාම පන්දුවාර 06 තුලදී ලකුණු 106ක් කඩුළු 02 දැවී රැස් කල අතර UAE කණ්ඩාමට පන්දුවාර 06 තුල රැස් කිරීමට හැකිවුයේ කඩුළු 02ක් දැවී ලකුණු 85ක් පමණයි.
ඒ අනුව අවසන් මහා තරගය UAE පරාජය කළ ශ්‍රී ලංකාව Hong Kong Sixes ක්‍රිකට් තරගාවලියේ ‘බදුන ශූරතාවය’ දිනාගනු ලැබුවා…
තරිඳු මධුෂාන්


















