සෞදි අරාබියෙන් ලොව මවිත කරවන ආශ්චර්මත් ක්‍රීඩාංගනයක්…

0
87

සෞදි අරාබිය විසින් ලොව පළමු “අහස් ක්‍රීඩාංගනය” වන NEOM ක්‍රීඩාංගනය සඳහා සැලසුම් ප්‍රකාශයට පත් කර ඇත.

එය හිරු එළියෙන් සහ සුළඟින් බල ගැන්වෙන අතර 46,000 ක ප්‍රේක්ෂකයන් පිරිසකට අසුන් ගත හැකි අයුරින් නිර්මාණය කර ඇති බව වාර්තා වේ.

2034 FIFA ලෝක කුසලානය සඳහා තරඟ පැවැත්වීමට මෙම ක්‍රීඩාංගනය 2027 දී ඉදිකිරීම් ආරම්භ කර 2032 වන විට නිම කිරීමට නියමිත බව වාර්තාවල සදහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here