ශ්‍රී ලංකා පාකිස්ථාන දෙවැනි ටෙස්ට් තරගයේ තෙවැනි දිනය අද

0
606

කොළඹ එස්.එස්.සී. පිටියේ දී පැවැත්වෙන සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවෙනි දිනය අද වන අතර පෙර දිනයේ වර්ෂාව හේතුවෙන් තරගය නවත්වන විට සිය ප්‍රථම ඉනිම ක්‍රීඩා කරමින් සිටින පාකිස්තාන කණ්ඩායම  පන්දුවාර 38.3ක් අවසානයේ කඩුලු 2ක් දැවී ලකුණු 178ක් ලබා සිටියේය. පන්දුවාර 10කදි මෙම ලකණු ප්‍රමාණය ලබා ගෙන ඇති අතර පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රථම ඉනිමට වඩා ලකුණු 12ක් ඉදිරියෙන් සිටි.

අබ්දුල් ශෆික් සහ බාබර් අසාම් යන ක්‍රීඩකයන් පිලිවෙලින් ලකුණු 87ක් සහ ලකුණු 28ක් ලබා ගෙන සිටි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here