ලෝක වොලි බෝල් ශ්‍රේණිගත කිරීමේ හිණි පෙත්තේ තවත් පියවරක් තරණය කළ අපේ වොලි බෝල් ශූරයෝ! රටවල් 220ක් අතරින් පළමු රටවල් 50 අතරට පැමිණෙන්නට ශ්‍රී ලංකා වොලි බෝල් කණ්ඩායම සමත්කම් දක්වා ඇත.හොඳ දේ අතරින් හොඳම දේ සමඟින් ඉදිරියටම ඇදෙන්නට ජාතියක් ලෙස, ජය මාවතේ පෙරටම යන ශ්‍රී ලංකා වොලි බෝල් පිළිබඳව ,අප සැබැවින්ම ආඩම්බර වන්නෙමු. 🇱🇰
உலகக் கரப்பந்தாட்ட தரவரிசையில் இலங்கை 220 நாடுகளில் முதல் 50 ஆவது இடங்களுக்குள் வரிசைப்படுத்தப்பட்டுள்ளது. எமது தேசத்தை உலகறிய செய்து மேலும் மேலும் சிறக்கச் செய்வோம்! இலங்கை கரப்பந்தாட்ட அணிக்கு எமது மனமார்ந்த வாழ்த்துக்கள்! 🇱🇰
Sri Lanka climbed up the World Volleyball rankings ladder earning a spot in the Top 50 among 220 countries. Let’s strive to keep making our Nation among the best of the best! @Sri Lanka Volleyball, we are proud of you! 🇱🇰
#SriLanka #Volleyball #Worldrankings #SriLankaCan #ජයගමු #FitSriLanka


















