පාකිස්තාන කණ්ඩායම ශ්‍රී ලංකා වෙත පැමිණෙයි: විස්සයි20 තරග 3ක් රංගිරි දඹුල්ල ක්‍රීඩාංගණයේදී….

0
15

පාකිස්තාන කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව එහිදී විස්සයි20 තරග 3ක් පැවැත්වීමට නියමිතව ඇත.

ඒ අනුව, සියලුම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.

විස්සයි20 තරග තුන ජනවාරි 7, 9 සහ 11 යන දිනවල පැවැත්වෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කළේය.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here