එල් පී එල් ක්‍රිකට් තරගාවලියේ 5 වැනි අදියර ලබන ජූලි මස පළමු වැනිදා සිට 21 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
කණ්ඩායම් 5 ක් සහභාගී වන තරගාවලියට තරග 24 ක් ඇතුළත්.
ඒ පළමු වටයේ තරග 20ක් සහ අවසන් වටයේ තරග 4 ක් ලෙසිනි.
සෑම කණ්ඩායමකම ක්‍රීඩකයින් 20 ත් 24 ත් අතර සංඛ්‍යාවක් සිටිය යුතු අතර විදෙස් ක්‍රීඩකයින් 6 ක් ද අනිවාර්යය වේ.