ජාතික දල්පන්දු ශූරතා තරගාවලිය 2024

0
311

ජාතික දැල්පන්දු ශූරතා තරගාවලිය වෙන්නප්පුව ඇල්බට් එෆ් පීරිස් ක්‍රීඩාංගනයේ දී අද (20) ආරම්භ විය. දින දෙකක් පුරා පැවැත්වෙන මෙම තරගාවලිය සදහා දිවයින පුරා කණ්ඩායම් 35 තරග වදී.

මෙහිදී ”දැල්පන්දු රැජිනි”  ඇතුළු දක්ෂතම ක්‍රීඩිකාවන් සදහා සම්මාන පිරිනැමීමටද නියමිතයි.

පසුගිය වසරේද ඇතුළුව වසර 4 ක් පුරාවට මෙහි ශූරතාව දිනා ගැනීමට සමත් වුණේ හැටන් නැශනල් බැංකු කණ්ඩායමයි.

මෙවර තරගාවලියේ අවසාන මහා තරගය හෙට (21) සවස 3 ට පැවැත්වීමට නියමිතව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here