දමයන්ති දර්ශා රට හැර යයි..

0
307

බලධාරීන් තමන්ගෙන් කිසිදු ප්‍රයෝජනයක් නොගන්නා නිසා ප්‍රවීණ මලල ක්‍රීඩීකා දමයන්ති දර්ශා තම සැමියා සහ දරු තිදෙනා සමග ශ්‍රී ලංකාව අතහැර ඕස්ට්‍රේලියාවේ පදිංචියට යයි..

“ඇත්තටම අපි ක්‍රීඩාව වෙනුවෙන් බොහෝ දේවල් කැප කරපු ක්‍රීඩිකාවන්. එහෙත් අපේ දැනුමෙන් හැකියාවෙන් මෙරට මලල ක්‍රීඩාවට දෙයක් කරන්න බැහැ. ඉතින් ඒ නිසා මම තීරණය කළා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචියට යන්න. නැවතත් දැන්ම ශ්‍රී ලංකාවට පැමිණෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ.”
ඇය මෙලෙස තම අදහස් දක්වා තිබෙනවා…

දමයන්ති දර්ශා මලල ක්‍රීඩා සංගමයේ හිටපු උපසභාපතිනීයද වෙනවා..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here