ශ්‍රී ලංකා පිලට ලකුණූ 410 ක ඉලක්කයක්…

0
279

සංචාරක පාකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් තරඟයේ සිව්වැනි දිනය අද ආරම්භ විය.

පළමු ඉනිම සඳහා පන්දුවට පහරදෙමින් සිටි පාකිස්තාන කණ්ඩායම සිය ඉනිම කඩුලු 5ක් දැවී ලකුණු 576ක්  ලබා ගත්තේය.

මේ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 410ක් ලබාගත යුතුය.‍

දිවා ආහාරය සඳහා තරඟය නතර කරන විට පන්දු වාර 25කදී ශ්‍රී ලංකා පිල කඩුලු 1ක් දැවී ලකුණු 81ක් ලබා ‍ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here