2022 SAFF U-20 ශූරතාව සඳහා ශ්‍රී ලංකා විනිසුරුවන් දෙදෙනෙකු තේරී පත් වේ.

0
406

2022 SAFF U-20 ශූරතාවලිය සදහා විනිසුරුවන් ලෙස ලක්මාල් වීරක්කොඩි සහ දයාන් සෙන්දනායක පත් කර ඇත.

ලක්මාල් වීරක්කොඩි විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරන අතර දයාන් සෙන්දනායක සහකාර විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරයි. මොවුන් දෙදෙනාම FIFA අනුබද්ධ විනිසුරුවන් වන අතර ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් දකුණු ආසියානු පාපන්දු සම්මේලනයට නිර්දේශ කරන ලදී.


SAFF U-20 ශූරතාවලිය 2022 ජූලි 25 සිට අගෝස්තු 05 දක්වා ඉන්දියාවේ බුබනේස්වර්හිදී පැවැත්වෙන අතර එහිදී ශ්‍රී ලංකාව ඉන්දියාව, බංග්ලාදේශය, මාලදිවයින සහ නේපාලය සමඟ තරග වදිනු ඇත.

Sri Lankan Referees to SAFF U-20 Championship 2022

Lakmal Weerakkody and Dayan Sendanayake have been appointed as referees to officiate.

at the SAFF U-20 Championship 2022. Lakmal Weerakkody will officiate as a Referee while Dayan Sendanayake will be an Assistant Referee.

Both Weerakkody and Sendanayake are FIFA-affiliated referees and were recommended to the South Asian Football Federation by the Football Federation of Sri Lanka.

SAFF U-20 Championship will take place from 25th July – 5th August 2022 in Bhubaneswar,India where Sri Lanka will take on India, Bangladesh, Maldives, and Nepal.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here