සිම්බාබ්වේ ජාතික ක්‍රිකට් කණ්ඩායම ලබන වසරේ මෙරට සංචාරය කිරීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.එම සංචාරයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම හා සිම්බාබ්වේ කණ්ඩායම අතර, එක්දින ජාත්‍යන්තර තරග 3ක් පැවැත්වේ.
ඔවුන් ජනවාරි 10 වනදා මෙරටට පැමිණීමට නියමිත අතර තරග 3ම මහනුවර පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී දිවා රාත්‍රී තරග ලෙස පැවැත්වේ.පළමු තරගය ජනවාරි මස 16 වනදා පැවැත්වීමට නියමිත අතර දෙවැනි තරගය ජනවාරි 18 වනදා පැවැත්වීමට නියමිතය.
ශ්‍රී ලංකාව හා සිම්බාබ්වේ අතර අවසන් තරගය ජනවාරි මස 21 වනදා පැවැත්වෙන බව ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.
The Zimbabwe National Team will tour Sri Lanka during January 2022 to take part in a 03 Match ODI Series.
The Zimbabwe team will arrive in the country on 10th January 2022.
The Matches will be played at the Pallekele International Cricket Stadium, Kandy, under a Bio-Secure Bubble.
TOUR SCHEDULE
DATE | MATCH | VENUE |
16th January, 2022 | 01st ODI (Day Night) | PICS, Kandy |
18th January, 2022 | 02nd ODI (Day Night) | PICS, Kandy |
21st January, 2022 | 03rd ODI (Day Night) | PICS, Kandy |