LPL තරග ප්‍රවේශපත්‍ර අලෙවිය ඇරඹෙයි. Match Tickets – Lanka Premier League 2021

0
314

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ප්‍රවේශපත්‍ර මිලදී ගැනීම සඳහා 2021 දෙසැම්බර් 5 වන දින සිට දිනපතා පෙ.ව. 09.00 සිට සවස 05.00 දක්වා කොළඹ RPICS සහ SLC මූලස්ථානයේ ප්‍රවේශපත්‍ර කවුන්ටර විවෘතව තැබේ.

රුපියල් 300, 1000, 2000, 3000 සහ 5000 සිට මිල පරාසයන් 05 ක් මත ටිකට් නිකුත් කෙරේ.

මහජනතාවට අන්තර්ජාලය හරහා (Bookmyshow.com සහ Daraz.lk) ප්‍රවේශපත්‍ර මිලදී ගත හැකි අතර ඉහත සඳහන් ප්‍රවේශපත්‍ර කවුන්ටරවලින් ප්‍රවේශපත්‍ර ලබා ගත හැක.

LPL තරඟ පැවැත්වෙන RPICS, Colombo සහ MRICS, Hambantota හි උපරිම ධාරිතාවයෙන් ප්‍රේක්ෂකයින්ගෙන් සියයට 50 කට පමණක් තරඟ නැරඹීම සඳහා ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර දෙනු ලැබේ.

කෙසේ වෙතත්, දැනට පවතින එන්නත් කිරීමේ ප්‍රොටෝකෝලයට අනුව Covid-19 ආසාදනයට එරෙහිව සම්පූර්ණයෙන් එන්නත් කරන ලද අයට පමණක් භූමියට ඇතුළු වීමට අවසර දෙනු ලැබේ.

නරඹන්නන් එන්නත් කිරීමේ සාක්ෂි (කාඩ්පත හෝ ඩිජිටල් ආකාරයෙන්) රැගෙන යා යුතු අතර භූමියට ඇතුළු වීමට අවම වශයෙන් දින 14කට පෙර 2 වන එන්නත සම්පූර්ණ කර තිබිය යුතුය.

2021 දෙසැම්බර් 5 වන දින සමාරම්භක තරඟය සඳහා ප්‍රවේශපත් මිලදී ගත් මහජනතාවට සවස 6.00 ට ආරම්භ වන දර්ශනීය සමාරම්භක උත්සවය නැරඹීම සඳහා පස්වරු 04.00 සිට ක්‍රීඩාංගණයට ඇතුළු වීමට අවසර දෙනු ලැබේ.

Ticket counters will be kept open at the RPICS, Colombo and the SLC Headquarters from 09.00 am to 05.00 pm, daily, for the public to purchase tickets, starting from 5th December 2021.

Tickets will be issued on 05 price ranges, starting from LKR 300, 1000, 2000, 3000, and 5000.

The public also can purchase tickets via online (Bookmyshow.com and Daraz.lk) and collect their tickets at the above-mentioned ticketing counters.

Only 50 percent of the spectators out of the maximum capacities of the RPICS, Colombo, and MRICS, Hambantota, where the LPL matches will be played, will be allowed to enter the ground to witness the games.

However, only those who are fully vaccinated against the Covid-19 infection as per the current vaccination protocols will be permitted entry to the ground.

Spectators should carry the proof of vaccination (either the card or in digital form) and should have completed the 2nd vaccination at least 14 days prior to entering the ground.

The public who have purchased tickets for the opening game on the 5th December 2021 will be permitted entry to the ground, starting from 04.00 pm, in order to witness the spectacular opening ceremony, which will commence at 6.00 pm.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here