මේ දිනවල පාකිස්තාන තරග සංචාරයක නිරතව සිටින ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලුම ක්‍රිඩකයන් සහ සහයක කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාගේ මුදල් අපදාවට ලක්ව සිටින ජනතාවට ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසුරිය මහතා නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා…
තරිදු මධුෂාන්















