ලෝක කුසලානට පෙර සූදානම් වෙමින් – ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර T20 තරගවලියක් ජනවාරි මාසයේ…..

0
25

ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර තරග 3කින් යුත් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියක් ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට නියමිතව තිබෙනවා. 

එය ශ්‍රී ලංකා එංගලන්ත තරගාවලියට පෙර පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ. 

එළඹෙන ලෝක කුසලාන තරගාවලියට පෙර සූදානමක් ලෙස මෙම තරගාවලිය සංවිධානය කිරීමට කටයුතු කරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.

මෙම තරග 3  ජනවාරි 8, 10 හා 12 දින කොළඹදී පැවත්වීමට නියමිත බව ආරංච් මාර්ග සදහන් කරන්නේ ..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here