ශ්‍රී ලංකාවට නව දගපන්දු පුහුණුකරුවෙක්.

0
226

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දඟපන්දු නව පුහුණුකරු ලෙස ක්‍රෙග් හෝවඩ් පත් කර තිබේ.

ඔහු ඔස්ට්‍රේලියාව වෙනුවෙන් පළමු පෙල ක්‍රිකට් තරග ක්‍රීඩා කළ ක්‍රීඩකයෙකි.

ඇෆ්ගනිස්ථානය සමග පැවැත්වෙන එක් දින ක්‍රිකට් තරගාවලියේදි ඔහු සිය ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිතව තිබේ.

මීට පෙර ක්‍රෙග් හෝවඩ් නවසීලන්තයේ ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සහ වික්ටෝරියන් පළමු පෙළ කණ්ඩායමේ දඟපන්දු පුහුණුකරු ලෙසද කටයුතු කර තිබේ.

ඔහු, වසර දෙකක කාලයක් සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දගපන්දු පුහුණුකරු ලෙස ගිවිසුම් ගතව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here