මෙරටට පනවා ඇති ජාත්‍යන්තර ක්‍රිකට් තහනම වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කළ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සිය X ගිණුම මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
ඔහු තම X ගිනුමේ පණිවුඩයක් නිකුත් කරමින් සදහන් කර ඇත්තේ ඊට අදාල නිල නිවේදනය ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් හැකි ඉක්මනින් නිකුත් කරනු ඇති බවයි.