චමරි අතපත්තුට ICC යෙන් නායකත්වයක්.

0
259

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 වසරේ 20/20 කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නා‍යිකාව ලෙස ශ්‍රී ලංකාවේ චමරි අතපත්තු නම් කර තිබේ.

අද ප්‍රකාශයට පත් කළ කණ්ඩායමට ක්‍රීඩිකාවන් 11 දෙනෙකු ඇතුළත් වේ.

චමරි අතපත්තු 2023 වසරේ 20/20 තරගවලදී ලකුණු 470 ක් රැස් කර ගෙන තිබෙනවා.

පසුගිය වසරේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ ජයග්‍රහණ සදහා වැඩි දායකත්වයක් ලබා දුන්නේද චමරි අතපත්තු ක්‍රීඩිකාවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here