ශ්‍රී ලංකා කණ්ඩායම සහ සිම්බාබ්වේ කණ්ඩායම අතර තෙවැනි 20/20 ක්‍රිකට් තරගය අද පැවැත්වේ
තරගාවලියේ ජය හිමි කර ගැනීමට නම් ශ්‍රී ලංකාවට මෙම තරගයේ ජයග්‍රහණය අනිවාර්ය වනවා.
තරගය රාත්‍රී 7 ට කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය.
තරගාවලියේ පලමු තරගය ශ්‍රී ලංකාව ජය ගත්තේ කඩුලු 3 කිනි.
දෙවැනි තරගය කඩුලු 4 කින් ජය ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් විය
ඒ අනුව අද තරගය ජය ගන්නා කණ්ඩායමට තරගාවලියේ ජයග්‍රහණය හිමි වනවා.